මැජික් ගවේෂක භාවිතා කිරීමට
ඔබට තිරය මත පෙළ හෝ වීඩියෝ තොරතුරු මත පදනම්ව විවිධ යෙදුම් හරහා පහසුවෙන් සෙවීමක් ධාවනය කළ හැකිය.
  1. Magic Remote හි දර්ශක වර්ණය වෙනස් වන්නේ නම් (උදා. නිල් දර්ශකයනිල් දර්ශකය වෙත) මැජික් ගවේෂක භාවිතා කළ හැකිවනු ඇත.
  2. ඔබ විකාශනයක් නරඹන්නේ නම් රූපය මත රෝදය (OK) බොත්තම ද නැතහොත් ඔබ මාර්ගෝපදේශය, සැකසුම් යෙදුම් භාවිතා කරන්නේ නම් පෙළ මතද ඔබාගෙන සිටින්න.
  3. විකාශන තිරය මත, වැඩසටහන හා සම්බන්ධ ප්‍රධාන වචන දිස්වේ.
    යෙදුමේ ඇති පෙළ මත ඔබට වෙබ් බ්‍රව්සරය හෝ සොයන්න වැනි අයිතමයක් වෙත යාමට ඉඩ දෙන අයිකනයක් දක්නට ලැබේ.
  4. භාවිතා කිරීමට අයිතමයක් තෝරා ගන්න.
    දුරස්ථ පාලකය මත ඇති ඉහළඉහළ/පහළපහළ/වමවම/දකුණදකුණ බොත්තම් එබීමෙන් ඔබට අයිතමයක් ගෙනයාමට හැකිවනු ඇත.
  5. දුරස්ථ පාලකය මත ඇති BACKBACK බොත්තම එබීමෙන් ඔබට මැජික් ගවේෂක වෙතින් පිටවිය හැකිය.

මැජික් ගවේෂක සජීවී තිරයමැජික් ගවේෂක සජීවී තිරය මැජික් ගවේෂක යෙදුම් තිරයමැජික් ගවේෂක යෙදුම් තිරය

සාමාන්‍ය දුරස්ථ පාලකය මත OK බොත්තම ඔබා අල්ලාගෙන සිටීමෙන් ද ඔබට මෙම විශේෂාංගය භාවිතා කළ හැකිය.
කලාපය හෝ සේවාව අනුව ලද හැකි විශේෂාංග වෙනස් වේ.
සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.