ජාල සම්බන්ධතා ගැටළු දෝෂ නිරාකරණය කිරීම
නිෂ්පාදනය භාවිත කරන අතරතුර ඔබට පහත කිසියම් හෝ ගැටලුවක් අත්විඳීන්නේ නම්, කරුණාකර පහත දේවල් පරීක්ෂා කරන්න. නිෂ්පාදනය සමගින් ගැටලුවක් නොතිබිය හැකිය.
රැහැන් රහිත ජාලයකට සම්බන්ධ වීමට පෙර, සම්බන්ධ වීමට ඇති Wi-Fi උපාංගයේ නම සහ මුරපදය පරීක්ෂා කරන්න.
රැහැන් රහිත ජාලයකට සම්බන්ධ වීමට පෙර, සම්බන්ධ වීමට ඇති Wi-Fi උපාංගයේ නම සහ මුරපදය පරීක්ෂා කරන්න.
ඔබට පහත දැක්වෙන පරිදි ජාල සම්බන්ධතා තත්ත්වය පරීක්ෂා කළ හැකිය.
-
පොදු
ජාලය
රැහැන් සහිත සම්බන්ධතාවය (ඊතර්නෙට්)
-
පොදු
ජාලය
Wi-Fi සම්බන්ධතාවය
වෙනත් ජාල සැකසුම්
සංකීර්ණ Wi-Fi සැකසුම්
-
TV එකට යාබදව X දිස්වන විට -
TV එකේ හෝ AP (රවුටරය) පරීක්ෂා කරන්න.
- TV එකේ, AP (රවුටරයේ) සහ කේබල මොඩමයේ සම්බන්ධතා තත්ත්වය පරීක්ෂා කරන්න.
- පහත සඳහන් අනුපිළිවෙළ අනුව බලය ක්රියාවිරහිත සහ ක්රියාත්මක කරන්න;
1. ඔබගේ කේබල් මොඩමය අක්රීය කර නැවත සක්රීය කර උපාංගය යළි සකසන තෙක් රැඳී සිටින්න.
2. රැහැන් සහිත/රහිත රවුටරය අක්රීය කර නැවත සක්රීය කර උපාංගය යළි සකසන තෙක් රැඳී සිටින්න.
3. TV අක්රීය කර සක්රීය කරන්න.- ඔබට රැහැන් සහිත LAN සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීමට අවශ්ය නම්, ඔබේ රවුටරයෙන් නිසියාකාරව IP ලිපිනයක් ලබා ගත හැකිද යන්න පරීක්ෂා කරන්න. ඔබ ඔබේ ජාලය හස්තීයව සකසන්නේ නම්, සියලු සැකසුම් නිවැරදි දැයි පරීක්ෂා කරන්න.
- ඔබට රැහැන් රහිත සම්බන්ධතාවයක් ස්ථාපනය කිරීමට අවශ්ය නම් පහත සඳහන් කරුණු ද පරීක්ෂා කරන්න.
① ඔබගේ රවුටරයේ SSID (ජාලයේ නම) හෝ රැහැන් රහිත නාලිකාව සකසන්න.
② ඔබගේ රවුටරයේ ආරක්ෂක යතුර සකසන්න.
ඔබට මෙම සැකසුම සම්පූර්ණ කළ නොහැකි නම්, රවුටරයේ පරිශීලක අත්පොත සහ ඔබේ අන්තර්ජාල සැපයුම්කරු විසින් සපයන ලද උපදෙස් බලන්න. ඔබට තවමත් ඔබේ වින්යාසකරණය ස්ථාපිත කිරීමට නොහැකි නම්, ඔබේ රවුටරයේ නිෂ්පාදකයා හෝ ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගෙන් විමසන්න.- ඔබ ස්ථිතික IP එකක් භාවිත කරමින් සිටින්නේ නම්, සෘජුවම IP එක ඇතුළු කරන්න.
-
X ද්වාරයට යාබදව පෙනෙන විට - AP (රවුටරය) පරීක්ෂා කරන්න නැතහොත් ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගේ උපදෙස් ගන්න.
- බිත්ති පිටමුවෙන් රවුටරය/කේබල් මොඩමය ගලවා තත්පර 10 ක් රැඳී සිට එය නැවත සම්බන්ධ කරන්න.
- AP (රවුටරය) හෝ කේබල් මොඩමය මත (යළි සකසන්න) අරඹන්න.
- ඔබේ රවුටරයේ නවතම ස්ථිරාංග අනුවාදය ස්ථාපනය කර ඇති බව ස්ථීර කර ගැනීමට AP (රවුටර) නිෂ්පාදකගේ වෙබ් අඩවිය පරීක්ෂා කරන්න.
- ඔබට මෙම සැකසුම සම්පූර්ණ කළ නොහැකි නම්, රවුටරයේ පරිශීලක අත්පොත සහ ඔබේ අන්තර්ජාල සැපයුම්කරු විසින් සපයන ලද උපදෙස් බලන්න. ඔබට තවමත් ඔබේ වින්යාසකරණය ස්ථාපිත කිරීමට නොහැකි නම්, ඔබේ රවුටරයේ නිෂ්පාදකයා හෝ ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගෙන් විමසන්න.
-
DNS වලට යාබදව X දිස්වන විට - AP (රවුටරය) පරීක්ෂා කරන්න නැතහොත් ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුගේ උපදෙස් ගන්න.
- බිත්ති පිටමුවෙන් රවුටරය/කේබල් මොඩමය ගලවා තත්පර 10 ක් රැඳී සිට එය නැවත සම්බන්ධ කරන්න.
- AP (රවුටරය) හෝ කේබල් මොඩමය මත (යළි සකසන්න) අරඹන්න.
- TV/AP (රවුටරයේ) MAC ලිපිනය ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරු සමගින් ලියාපදිංචි කර ඇති දැයි පරීක්ෂා කරන්න. (ජාල තත්ත්ව කවුළුවේ පේනුව මත සංදර්ශනය වන MAC ලිපිනය ඔබේ අන්තර්ජාල සම්බන්ධතා සැපයුම්කරු සමගින් ලියාපදිංචි කළ යුතුය.)