LG සාමාජිකත්වය
LG ගිණුම මගින් ලොගින්වීම ඔබට අභිරුචිකරණය කළ නිර්දේශිත අන්තර්ගත සහ විවිධ යෙදුම් සේවා භාවිතා කිරීමට හැකියාව ලබා දෙයි.
ඔබට LG සාමාජිකත්වය සඳහා ලියාපදිංචි වී LG ගිණුම තුළ ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ලොගින් විය හැක.
විකල්පයක් ලෙස, ඔබට බාහිර සේවා ගිණුමක ID සහ මුරපදය භාවිතා කර LG සාමාජිකත්වය සඳහා ලියාපදිංචි විය හැකිය.
  1. සැකසීම්සැකසීම් සියලු සැකසීම් අයිකනසියලු සැකසීම් අයිකන පොදු පද්ධතිය LG ගිණුමතෝරන්න.
  2. විකල්ප තුනෙන් එකක් තෝරා ගන්න, LG ThinQ යෙදුමෙන් පිවිසෙන්න/ජංගම වෙබ් සමඟ පිවිසෙන්න/TV දුරස්ථ පාලකයෙන් පිවිසෙන්න, සහ LG සාමාජිකත්වය සඳහා ලියාපදිංචි වන්න.
  3. පරිශීලක ගිවිසුම් සඳහා එකඟ වී ලියාපදිංචි වීමට අවශ්‍ය තොරතුරු ඇතුල් කරන්න.
    අවශ්‍ය කරන තොරතුරු රට මත පදනම්ව වෙනස් විය හැකිය.
  4. ඔබ ලියාපදිංචි වූ විට ඔබ ඇතුල් කළ විද්‍යුත් තැපැල් ලිපිනයට සත්‍යාපන සබැඳියක් යැවෙනු ඇත. කරුණාකර වලංගු කාල සීමාව තුළ විද්‍යුත් තැපැල් සත්‍යාපනය සම්පූර්ණ කරන්න.
  5. ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය සත්‍යාපනය කළ පසු, ඔබට ඔබගේ අක්තපත්‍ර මගින් ලොගින් විය හැකිය.
මෙම විශේෂාංගය සමහර රටවල ලද නොහැකිවීමට ඉඩ ඇත.
ලියාපදිංචි වීමට වයස් සීමා අදාළවීමට ඉඩ ඇත.
මෙම කාර්යයට සම්බන්ධිත ගැටලුවක් විසඳීමට, දොස් සෙවීම හි පරිශීලක මාර්ගෝපදේශය පරිශීලනය කරන්න.
ඔබේ LG ගිණුම කළමනාකරණය කිරීම
සැකසීම්සැකසීම් සියලු සැකසීම් අයිකනසියලු සැකසීම් අයිකන පොදු පද්ධතිය LG ගිණුම
ඔබ LG ගිණුම වෙත ඇතුල්වන විට, කලින් ලොගින් වී ඇති ගිණුම සංදර්ශනය දර්ශණය වන අතර, ඔබට ලොගින්වීමට ගිණුමක් තෝරා ගැනීමට හෝ ගිණුම් ලැයිස්තුව සංස්කරණය කිරීමට හැකිය.
ලොගින් වී ඇති ගිණුම යටතේ ගිණුම් කළමනාකරණය තේරීමෙන් ගිණුම පිළිබඳ මූලික තොරතුරු බැලීමට හැකිවනු ඇත. එමෙන්ම, ඔබට ඔබගේ මුරපදය වෙනස් කිරීමට හෝ ඔබගේ ගිණුම් තොරතුරු සංස්කරණය කිරීමට හැකිය.