පරිශීලක මාර්ගෝපදේශය පිළිබඳ
webOS TV එකේ එක් එක් තොරතුරු සඳහා, TV එකේ ලබා ගත හැකි පරිශීලක මාර්ගෝපදේශය උපදෙස් ලබා ගන්න.
යෙදුම භාවිතා කරන අතරතුර ඉහළ දකුණු කෙළවරේ ඇති
පරිශීලක මාර්ගෝපදේශය ක්ලික් කිරීමෙන් හෝ සැකසුම් තුළ සැකසීම අතරතුර
ක්ලික් කිරීමෙන් ඔබට ආශ්රිත පරිශීලක මාර්ගෝපදේශය හි විස්තරය පරීක්ෂා කළ හැකිය.
ඔබ පරිශීලක මාර්ගෝපදේශය තුළ ඇති දැන් උත්සාහ කරන්න මත ක්ලික් කළහොත්, ඔබට එම විශේෂාංගය හෝ සැකසුම් වෙත යාත්රණය කළ හැකිවේ.
පරිශීලක මාර්ගෝපදේශයෙහි පෙළ වර්ණය පහත දේ දැක්වීමට භාවිත කර ඇත:
යෙදුම භාවිතා කරන අතරතුර ඉහළ දකුණු කෙළවරේ ඇති
පරිශීලක මාර්ගෝපදේශය ක්ලික් කිරීමෙන් හෝ සැකසුම් තුළ සැකසීම අතරතුර ඔබ පරිශීලක මාර්ගෝපදේශය තුළ ඇති දැන් උත්සාහ කරන්න මත ක්ලික් කළහොත්, ඔබට එම විශේෂාංගය හෝ සැකසුම් වෙත යාත්රණය කළ හැකිවේ.
පරිශීලක මාර්ගෝපදේශයෙහි පෙළ වර්ණය පහත දේ දැක්වීමට භාවිත කර ඇත:
- රතු : දුරස්ථ පාලක බොත්තමවල නම්.
- ■ කහ : TV තිරයේ සංදර්ශනය කිරීමට ඇති බොත්තම් සහ පෙළ.
- ■ කොළ : TV ආදාන සම්බන්ධතාවල නම්.
පරිශීලක මාර්ගෝපදේශය mහි රූප සහ තොරතුරු මාදිලිය සහ මෙහෙයුම් පරිසරය මත පදනම්ව වෙනස් විය හැකිය.
නිෂ්පාදන පිරවිතර නිෂ්පාදන කාර්යවල උත්ශ්රේණි කිරීම හේතුවෙන් පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකිය.