ඡායාරූප බැලීම
ඔබට මාධ්‍ය වාදකය යෙදුමෙන් ඡායාරූපයක් තෝරාගෙන ඡායාරූපය නැරඹිය හැකිය.
ඡායාරූපයක් නරඹන අතරතුර දුරස්ථ පාලකයේ පහළපහළ බොත්තම එබීමෙන් ඔබට තවත් විශේෂාංග භාවිතා කළ හැකිය.

ඡායාරූප ධාවකයඡායාරූප ධාවකය

  1. පෙර අන්තර්ගතය පෙන්වයි.
  2. විනිවිදක දැක්ම ආරම්භ වේ.
  3. ඊළඟ අන්තර්ගතය පෙන්වයි.
  4. ඡායාරූප කරකවයි.
  5. ඡායාරූපය විශාල හෝ කුඩා කරයි.
  6. අංශක-360 ඡායාරූප අංශක 360න් දැක ගත හැකිය.
    සාමාන්‍ය ඡායාරූපයක 360° වී ආර් වාදනය භාවිත කිරීම රූපය විකෘති කිරීමට ඉඩ ඇත.
    සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.
  7. ගබඩා උපාංගයෙන් තෝරාගත් සංගීත ගොනුවක් පසුබිම් සංගීතය ලෙස වාදනය කරයි.
  8. ඡායාරූපයේ ප්‍රමාණය සකස් කරයි නැතහොත් විනිවිදක දර්ශනය සඳහා වේගය හෝ ප්‍රයෝගය වෙනස් කරයි.
    සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.