මාධ්ය වාදකය භාවිතා කිරීම
ඔබට මාධ්ය වාදකය යෙදුමෙන් ඡායාරූප සෙවීමට සහ බැලීමට හෝ වීඩියෝ ධාවනය සහ ගීත වාදනය කිරීමට හැකිය.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
- මාධ්ය වාදකය යෙදුම ධාවනය කරන්න.
- උපාංග ලැයිස්තුවෙන් භාවිතා කිරීමට උපාංගයක් තෝරා ගන්න.
- ධාවනය කිරීමට අන්තර්ගතය තෝරා ගන්න.
- ඔබට ඔබගේ TV වෙත සම්බන්ධ උපාංගයක් තෝරා ගත හැකිය.
-
සංගීතය වාදනය වනවිට පමණක් සංදර්ශනය වේ.
සංගීතය වාදනය කිරීමේ තිරයට පිවිසීමට
ඔබන්න.
- සොයන්න දියත් කරන්න.
-
දසුන් ආකාරය
:
අන්තර්ගත සංදර්ශන ප්රකාරයක් තෝරා ගනී.
වර්ග කරන්න : අන්තර්ගතය වර්ග කිරීමට විකල්පය තෝරා ගන්න.
කණ්ඩායම : ඔබ සංගීතය අනුව පෙරහන් කළහොත්, ඔබට කලාකරුවා සහ ඇල්බමය වැනි වර්ගවලට අන්තර්ගතය වර්ග කළ හැකිය.
තේරීම වාදනය කිරීම : ඔබට අන්තර්ගත කොටස් ගනනාවක් තෝරාගෙන ධාවනය කළ හැකිය.
පිටපත් කරන්න : ඔබට අන්තර්ගතය USB ගබඩා උපාංගයකට පිටපත් කළ හැකිය.
මකන්න : ඔබට අන්තර්ගත කොටස් ගනනාවක් තෝරාගෙන මැකීමට හැකිය.
පරිශීලක මාර්ගෝපදේශය : පරිශීලක මාර්ගෝපදේශය යෙදුමට යන්න.
යෙදුමෙන් පිටවන්න : යෙදුම පසුබිම තුළ ධාවනයවීම අක්රිය කරයි. - යෙදුම වසා දමයි.
වෙනත් උපාංග වලින් බෙදා ගත් ගොනු ඔබට මැකිය නොහැකිය.
ඔබ තෝරාගත් පෙරහන් කිරීම හෝ ආකෘතිය අනුව වෙනස් සැකසුම් අයිතම ලද හැකිය.
සියලු අන්තර්ගත ගණන 40,000 ඉක්මවා ඇත්නම් ඇතැම් අන්තර්ගත ලැයිස්තුවේ සංදර්ශනය විය නොහැකිය.