TV එකේ ස්පීකර හරහා ස්මාර්ට් උපාංගයකින් ශබ්ද වාදනය කිරීම
TV එකේ ස්පීකර හරහා ස්මාර්ට් උපාංගයකින් ශබ්ද වාදනය කිරීමට Bluetooth හරහා ස්මාර්ට් උපාංගයක් TV එකට සම්බන්ධ කරන්න.
  1. ස්මාර්ට් උපාංගයෙහි Bluetooth ක්‍රියාත්මක කර, අනතුරුව උපාංග ලැයිස්තුවෙන් TV එක තෝරන්න.
  2. TV එක ස්මාර්ට් උපාංගයට සම්බන්ධ කරනු ඇත.
විකාශන නාලිකාවක් සොයන විට හෝ Bluetooth ස්පීකරයක් සැකසීමේදී ස්මාර්ට් උපාංග ලැයිස්තුවේ TV හමු නොවීමට ඉඩ ඇත.
ඔබ ස්මාර්ට් උපාංගයක් Bluetooth හරහා TV වෙත සම්බන්ධ කර TV ස්පීකරය හරහා ස්මාර්ට් උපාංගයේ ශබ්දයට සවන් දෙන්නේ නම් TV වෙනත් ස්මාර්ට් උපාංගයකට සම්බන්ධ නොවීමට ඉඩ ඇත.