වේලාව සහ ටයිමරය
පොදු
පද්ධතිය
වේලාව සහ ටයිමරය
ඔබට වේලාව පරීක්ෂා කිරීමට හෝ අදාළ සැකසුම් වින්යාස කිරීමට හැකිය.
ස්වයංක්රීයව සකසන්න
විකාශන මධ්යස්ථානයෙන් ඩිජිටල් තොරතුරු එවනු ලැබූ වේලාව හෝ සර්වරය වෙතින් එවනු ලැබූ වේලාව අනූව TV වේලාව ස්වයංක්රීයව සැකසේ.
වේලාව
/
දිනය
/
වේලා කලාපය
ස්වයංක්රියව සකසන ලද වත්මන් වේලාව වැරදි නම්, ඔබට වේලාව සහ දිනය අතින් සැකසිය හැකිය.
ඇන්ටෙනාව සම්බන්ධ කර ඔබ කාලය අතින් සකස් කරන්නේ නම්, උපලේඛන තොරතුරු, වැඩසටහන් මාර්ගෝපදේශය යනාදිය නිවැරදිව ක්රියා නොකිරීමට ඉඩ ඇත.
රුචිත වේලා කලාපය
ගැලපුම් හි වේලා කලාපය තෝරන විට, රුචිත වේලා කලාපය මෙනුව සක්රිය වේ.
ටයිමර
- නිද්රා ටයිමරය
-
නිශ්චිත වේලාවකදී TV එක ක්රියාවිරහිත කිරීමට සකසයි.
ඔබට නිද්රා ටයිමරය එක භාවිත කිරීමට අවශ්ය නැතිනම්, ක්රියා විරහිතයි තෝරන්න. - ටයිමරය සක්රීය කරන්න
-
ටයිමරය සක්රීය කරන්න ක්රියාත්මකයි සකසන්න.
TV සක්රීය වී නියමිත වේලාවට සකස් කළ නාලිකාව පෙන්වයි. - වේලාව : TV සක්රීය කළ යුතු වේලාව සකස් කරන්න.
- ටයිමරය නැවත සැකසීම : සතියේ දිනය සකසන්න. විශේෂාංගය එක් වරක් පමණක් ක්රියාත්මක කිරීම සඳහා විකල්පය කිසිවක් නැත ලෙස සකසන්න.
- ආදානය : බලය සක්රීය වූ විට දර්ශනය වීමට බාහිර ආදානයක් සකසන්න.
- ටයිමර නාලිකාව : බලය සක්රීය වූ විට දර්ශනය වීමට නාලිකාවක් සකසන්න. මෙම විකල්පය සැකසිය හැක්කේ ආදානය TV වෙත සැකසූ විට පමණි.
- ශබ්ද ප්රමාණය : බලය සක්රීය වූ විට භාවිතා කිරීමට ශ්රව්ය පරිමාව සකසන්න.
- ටයිමරය අක්රීය කරන්න
-
ටයිමරය අක්රීය කරන්න ක්රියාත්මකයි ලෙස සකසන්න.
සකස් කළ වේලාවට TV ක්රියා විරහිත වේ. - වේලාව : TV ක්රියා විරහිත කළ යුතු වේලාව සකසන්න.
- ටයිමරය නැවත සැකසීම : සතියේ දිනය සකසන්න. විශේෂාංගය එක් වරක් පමණක් ක්රියාත්මක කිරීම සඳහා විකල්පය කිසිවක් නැත ලෙස සකසන්න.
-
- පැය 4 කට පසු ස්වයංක්රීයව ක්රියා විරහිත වේ
-
ටයිමරය සක්රීය කරන්න වැනි විශේෂාංගයක් මගින් TV සක්රීය කිරීමෙන් පසු පැය 4 ක් තිස්සේ ඔබ කිසිඳු බොත්තමක් එබුවේ නැත්නම්, TV ස්වයංක්රීයව ක්රියා විරහිත වනු ඇත.
TV එක ස්වයංක්රියවම ක්රියාවිරහිත නොවන බව සහතික කර ගැනීමට පැය 4 කට පසු ස්වයංක්රීයව ක්රියා විරහිත වේ ක්රියා විරහිතයි වෙත සකසන්න.සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.
ටයිමරය සක්රීය කරන්න/ටයිමරය අක්රීය කරන්න භාවිත කිරීමට වේලාව නිවැරදිව සකසන්න.