Live Plus භාවිත කිරීම
Live Plus යනු ඔබ නරඹන වැඩසටහන් පිළිබඳව විවිධ තොරතුරු සපයන සේවාවකි.
තව තොරතුරු සඳහා, පරිශීලක මාර්ගෝපදේශය තුළ ස්මාට් TV මගින් උපරිම ප්‍රයෝජන ගැනීම Live Plus බලන්න.
සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.