වෙළෙඳ දැන්වීම
පොදු
පද්ධතිය
අතිරේක සැකසුම්
වෙළෙඳ දැන්වීම
ඔබේ TV එක අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත්නම්, වෙළඳ දැන්වීමක් ඔබේ TV එකේ පෙන්වන වාර ගණනේ සටහන් තබා ගැනීම සඳහා webOS නිතර වැසීමේ කුකියක් භාවිත කළ හැකිය.
එකම දැන්වීම සන්දර්ශනය කරන වාර ගණන සීමා කිරීමට උදව් කිරීම සඳහා මෙම තොරතුරු භාවිත කරනු ලැබේ. ඔබට ඔබේ TV එකේ වෙළෙඳ දැන්වීම සැකසීම වෙත යාමෙන් ඕනෑම අවස්ථාවකදී මෙම කුකිය හිස් කිරීමට හෝ එය ක්රියාත්මක හෝ ක්රියාවිරහිත කිරීමට හැකිය.
මෙම කුකියට පෞද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු සම්බන්ධ කර නැත.

- දැන්වීම් ලුහුබැඳීම සීමා කරන්න
- ක්රියාත්මකයි වෙත සකස් කළහොත්, පරිශීලක අවශ්යතා පදනම් වූ පුද්ගලායනය කළ වෙළඳ දැන්වීම් නොසැපයීමට ඉඩ ඇත.
- AD ID යළි සකසන්න
- පරිශීලකගේ අභිරුචි තොරතුරු අලුතින් රැස් කර ඇති අතර, තොරතුරු අනුව වෙළඳ දැන්වීම් සපයනු ලැබේ.
සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.