eARC සහය දක්වන ශ්රව්ය උපාංගය භාවිතා කිරීම
ශබ්දය
උසස් සැකසුම්
eARC සහය
eARC යනු සාම්ප්රදායික ARC හි එකට වඩා පුළුල් කලාප පළලක් එහි ඇති නිසාවෙන් තවත් ශබ්ද තොරතුරු යැවීමට සහ ලැබීමට හැකි තාක්ෂණයකි.
සම්බන්ධිත ශ්රව්ය උපාංගයක් හරහා ඔබට ARC ට වඩා උසස් තත්ත්වයේ TV හඬ අත්විඳීමට හැකිය.
- HDMI (eARC/ARC) පෝටයට eARC සඳහා සහය දක්වන ශ්රව්ය උපාංගයක් සම්බන්ධ කරන්න.
- ශබ්දය පිටතට රැහැන් සහිත ස්පීකරය භාවිතා කරන්න වෙත ගොස් HDMI(ARC) උපාංගය තෝරන්න.
- eARC සහය ක්රියාත්මකයි සකසන්න.