පින්තූරයක ප්රභේදනය සීරුමාරු කිරීම
පින්තූරය
උසස් සැකසුම්
පැහැදිලිකම
පින්තූරයක් වඩාත් පැහැදිලිව පෙන්වීමට ඔබට එහි ප්රභේදනය සීරුමාරු කළ හැකිය.
- තියුණු බව සීරුමාරු කරන්න
- රූපයේ තියුණු බව සීරුමාරු කරයි. 50 වෙත වඩාත් සමීප වන විට, රූපය වඩාත් තියුණු සහ පැහැදිලි වනු ඇත.
- සුපිරි විභේදනය
- අඳුරු රූප සහ අවිශද රූප වඩාත් පැහැදිලි කිරීමට විභේදනය සීරුමාරු කරයි.
- ශබ්දය අඩු කිරීම
- රූපය පිරිසිදු කිරීම සඳහා කැපී පෙනෙන කුඩා තිත් ඉවත් කරයි.
- තාත්ත්වික සිනමාව
- චිත්රපට සඳහා සංදර්ශනය ප්රශස්තකරණය කරන්න.
- TruMotion
-
වේගයෙන්-චලනය වන පින්තූරවල රූපයේ ගුණත්වය උචිත කරන්න.
- ක්රියා විරහිතයි : TruMotionක්රියාවිරහිත කරයි.
- සිනමාරූපී චලනය : ඔබ සිනමාහලක සිටින බවක් දැනෙන පරිදි තිරය මත චලනයේ සෙලවීම සීරුමාරු කරන්න.
- ස්වාභාවික : බොහෝ චලන සහිත රූප ස්වභාවික සහ පැහැදිලි ලෙස සකසන්න.
- සුමුදු චලනය : වේගයෙන්-චලන වන පින්තූර මෘදු කරයි.
-
පරිශීලක තේරීම
:
TruMotion අතින් සකසයි.
- දෙදරුම් ඉවත් කිරීම : තිරය මත දෙදරීම සීරුමාරු කරයි.
- බොඳ වීම්ඉවත් කිරීම : චලනයේ අවිශද වීමේ ප්රයෝග අඩු කරයි.
- OLED Motion : පසු රූප ඉවත් කිරීමෙන් ඔබට ඔබේ වීඩියෝව වඩාත් පැහැදිලි කළ හැකිය.
උසස් සැකසීම් පරිශීලක තේරීම ප්රකාරයෙහි පමණක් වෙනස් කළ හැකිය.
ආදාන සංඥාව හෝ තෝරා ගත් පින්තූර ප්රකාරය මත පදනම්ව, ලබා ගත හැකි විකල්ප වෙනස් විය හැකිය.
වින්යාස කළ හැකි අයිතම මොඩියුලය මත පදනම්ව වෙනස් වේ.