ශක්තිය සුරැකීමේ විශේෂාංගය භාවිත කිරීමට
පොදු
බලශක්ති සුරැකුම
උපරිම තිර දීප්තිය සීරුමාරු කිරීමෙන් බල පරිභෝජනය අඩු කරයි.
- බලශක්ති සුරැකුම් පියවර
-
ක්රියා විරහිතයි
:
බලශක්ති සුරැකුම් පියවර ක්රියා විරහිත කරයි.
අවම / මධ්යම / උපරිම : TV මත සකස් කෙරෙන බලශක්ති සුරැකුම් පියවර සඳහා අනුකූලව බලය සුරැකීමේ විශේෂාංගය භාවිතා කරන්න. - ස්වයං ක්රියා විරහිත කිරීම
-
TV සක්රීය විට, නියමිත කාල සීමාව තුළ ඔබ කිසිදු බොත්තමක් එබුවේ නැත්නම් එය ස්වයංක්රීයව ක්රියා විරහිත වේ.
සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.
- තිරය ක්රියා විරහිතයි
-
තිරය ක්රියාවිරහිත කර ශබ්දය පමණක් වාදනය කෙරේ.
තිරය ආපසු ක්රියාත්මක කිරීමට බල සහ ශබ්ද බොත්තම් හැර ඕනෑම බොත්තමක් ඔබන්න.
ඔබ බලශක්ති සුරැකුම් පියවර කාර්යය භාවිත කරන්නේ නම්, ඔබේ TV එකේ දීප්තියට බලපානු ඇත.