නාලිකා අතින් සුසර කිරීම භාවිත කිරීමට
පොදු
නාලිකා
නාලිකා සුසර කිරීම
(නාලිකා සුසර කිරීම හා සැකසුම්)
හස්තීය සුසර කිරීම
මෙම ක්රියාකාරීත්වය හස්තීයව නාලිකා සෙවීම සහ සුරැකීම සඳහා වේ.
ඔබට ඩිජිටල් විකාශනයේ සංඥා ප්රබලතාව පරීක්ෂා කළ හැකිය.
ඔබට ඩිජිටල් විකාශනයේ සංඥා ප්රබලතාව පරීක්ෂා කළ හැකිය.