නාලිකා සංස්කරණය කරන්න
ඔබට තෝරා ගත් නාලිකා සියලු ගබඩා කළ නාලිකාවලින් සංස්කරණය කිරීමට හෝ ඒවා ප්රියතම නාලිකා වෙත/වෙතින් එක් කිරීමට/මැකීමට හැකිය.
සියලු නාලිකා ලැයිස්තුව සංස්කරණය කරන්න
පොදු
නාලිකා
නාලිකා කළමනාකරු
සියළු නාලිකාවල සංස්කරණය කරන්න
ඔබට තෝරා ගත් නාලිකා සියලු ගබඩා කළ නාලිකා වෙතින් අගුලු දැමීමට හෝ අගුලු හැරීමට හැකිය නැතහොත් නාලිකා මාරු කරන විට ඒවා මගහැරීමට ඔබට සැකසිය හැකිය.
- සුබෙදීමේ විකල්පය සකසන්න.
-
අගුළු ලන්න/ අගුළු හරින්න
:
තෝරා ගත් නාලිකා අගුලු දමන්න නැතහොත් අගුලු දැමූ නාලිකාවල අගුලු හරින්න.
මග හරින්න / ප්රතිස්ථාපනය කරන්න : නාලිකා මාරු කරන විට තෝරා ගත් නාලිකා මගහැරීමට සකසන්න, නැතහොත් පෙරදී මගහැරීමට සැකසූ නාලිකාවල මගහැරීමේ විකල්පය අබල කරන්න.
විතැන් කරන්න : තෝරා ගත් නාලිකා ගෙන යන්න.
නාලිකා ගණන සංස්කරණය කරන්න : තෝරා ගත් නාලිකාවල අංක වෙනස් කරන්න.
මකන්න : තෝරා ගත් නාලිකා මකන්න.
විකාශන සංඥා මත පදනම්ව ලබා ගත හැකි විශේෂාංග වෙනස් විය හැකිය.
චන්ද්රිකා වැඩසටහන්වලට සහාය දක්වන මාදිලියක් සඳහා, ඔබට චන්ද්රිකා නාලිකා (උසස්) සංස්කරණය කරන්න වල චන්ද්රිකා නාලිකා කළමනාකරණය කළ හැකිය.
ප්රියතම නාලික ලැයිස්තුව සංස්කරණය කරන්න
පොදු
නාලිකා
නාලිකා කළමනාකරු
ප්රියතමයන් වෙත සංස්කරණය කරන්න
ඔබට කැමති නාලිකා ප්රියතම නාලිකාවල වෙත/වෙතින් එක් කිරීමට/මැකීමට, ඒවායේ ස්ථානය යනාදිය වෙනස් කිරිමට හැකිය.
- කැමති නාලිකා සියලු නාලිකා ලැයිස්තුවෙන් තෝරා ඒවා ප්රියතම නාලිකා ලැයිස්තුවට එක් කිරීමට බොත්තම ඔබන්න.
- ප්රියතම නාලිකා ලැයිස්තුවෙන් තෝරා ගත් නාලිකා මකන්න.
-
විතැන් කරන්න
:
වඩා කැමති ලැයිස්තුවේ නාලිකා එකක් හෝ කිහිපයක් තෝරා විතැන් කරන්න බොත්තම ඔබා එය විතැන් කළ යුතු ස්ථානය තෝරන්න. තෝරන ලද නාලිකා ඔබ තේරූ ස්ථානයට විතැන් වෙනු ඇත.
ප්රියතම කණ්ඩායම් නම වෙනස් කරන්න : ප්රියතම නාලිකා ලැයිස්තුවේ නම වෙනස් කරන්න.
නාලිකාව අනුව පෙළගස්වන්න : නාලිකාව අනුව ප්රියතම නාලිකා ලැයිස්තුව වර්ග කරන්න.