Teletext භාවිත කිරීමට
Teletext යනු TV වැඩසටහන්, පුවත් සහ කාලගුණය පිළිබඳ පෙළ-පදනම්වූ තොරතුරු පිරිනමන TV නාලිකා මධ්යස්ථාන මගින් පිරිනමන ගාස්තු රහිත සේවාවකි.
මෙම TV එකේ teletext විසංකේතනයට SIMPLE, TOP and FASTEXT පද්ධතිවලට සහාය දැක්විය හැකිය.
මෙම TV එකේ teletext විසංකේතනයට SIMPLE, TOP and FASTEXT පද්ධතිවලට සහාය දැක්විය හැකිය.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
- Teletext තෝරන්න.
- Teletext කවුළුව දිස් වේ.
-
TV විකාශන සහ Teletext එකවිට බැලීමට, දුරස්ථ පාලකයේ
බොත්තම ඔබා Teletext තෝරන්න.
- වර්ණ බොත්තම
- පූර්ව හෝ අනුගාමී පිටුව තේරීමට.
- අංක බොත්තම
- ගෙන යාමට පිටු අංකය ඇතුළු කරයි.
-
/
බොත්තම
- පූර්ව හෝ අනුගාමී පිටුව තේරීමට.
සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.
විශේෂ Teletext කාර්යය
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
- Teletext විකල්පයතෝරන්න.
- Teletext මෙනුව තෝරන්න.
-
Index
- එක් එක් සුචි පිටුව තෝරන්න.
-
වේලාව
-
TV නාලිකාවක් බලන විට, තිරයේ ඉහළ දකුණු අත කෙළවරේ වේලාව සංදර්ශනය කිරීමට මෙම මෙනුව තෝරන්න.
ටෙලිටෙක්ස්ට් ප්රකාරය තුළ, උප පිටු අංකයක් තේරීමට මෙම බොත්තම ඔබන්න. උප පිටු අංකය තිරයේ පහළින් සංදර්ශනය වේ. උප පිටුව රඳවාගැනීමට හෝ වෙනස් කිරීමට,
/
,
/
හෝ අංක බොත්තම් ඔබන්න.
-
රඳවන්න
- Teletext පිටුවක 2ක් හෝ ඊට වැඩි උප පිටු සමන්විත නම් සිදුවනු ඇති ස්වයංක්රිය පිටු වෙනස් වීම නතර කරයි. උපපිටු ගණන සහ සංදර්ශනය වන උප පිටුව, සාමාන්යයෙන්, වේලාවට පහළින් තිරය මත පෙන්වයි. මෙම මෙනුව තෝරා ගන්නා විට, නැවතුම් ලකුණ තිරයේ ඉහළ වම් අත කෙළවරේ සංදර්ශනය වන අතර ස්වයංක්රීය පිටුව වෙනස් කිරීම අකර්මන්ය වේ.
-
අනාවරණය කරන්න
- තේරවිලි හෝ ප්රහේලිකාවලට විසඳුම් යනාදි, සැඟවූ තොරතුරු සංදර්ශනය කිරීමට මෙනුව තෝරන්න.
-
යාවත් කරන්න
- නව ටෙලිටෙක්ස්ට් පිටුවකට රැඳී සිටින අතරේ තිරයේ රූපවාහිනී පින්තූරය සංදර්ශනය කරයි. සංදර්ශකය තිරයේ ඉහළ වම් අත කෙළවරෙහි දිස් වනු ඇත. යාවත්කාලීන වූ පිටුව ලබා ගත හැකි විට සංදර්ශකය පිටු අංකයට වෙනස් වනු ඇත. යාවත්කාලීන ටෙලිටෙක්ස්ට් පිටුව බැලීමට මෙම මෙනුව නැවත තෝරන්න.
- භාෂාව
-
Teletext භාෂාව සකසයි.
ඩිජිටල් ප්රකාරය තුළ පමණී
Teletext භාෂාව සැකසීමට
Teletext භාෂා දෙකක් හෝ වැඩි ගණනක් විකාශනය වන විට Teletext භාෂා කාර්යය භාවිත කරන්න.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
-
පොදු පද්ධතිය භාෂාව (Language) මූලික ටෙලිටෙකෙස්ට් භාෂාව/ද්විතියික ටෙලිටෙකෙස්ට් භාෂාව තෝරන්න.
ඩිජිටල් ප්රකාරය තුළ පමණී
තෝරා ගත් භාෂාවක Teletext දත්ත විකාශනය නොවන්නේ නම්; පෙරනිමි භාෂාව සංදර්ශනය නොවනු ඇත.
ඔබ වැරදි දේශීය රට තෝරන්නේ නම්, තිරයේ නිවැරදිව teletext දිස් නොවිය හැකි අතර teletext ක්රියාකාරීත්වය අතරතුර සමහර ගැටලු සිදු විය හැකිය.