කාලසටහන් සැකසුම භාවිත කිරීම
නියමිත වේලාවට එය නැරඹීම හෝ පටිගත කිරීම කාලසටහන්ගත කිරීමට වැඩසටහනක වේලාව සහ දිනය ඔබට ඇතුළු කළ හැකිය.
-
Live TV තේරීමට සහ සජීවී විකාශනය බැලීමට දුරස්ථ පාලකයේ
ඔබන්න.
-
දුරස්ථ පාලකය මත වන
බොත්තම ඔබා කාලසටහන් සැකසුමතෝරන්න.
කාලසටහන් සැකසුම තිරය සංදර්ශනය වෙනු ඇත.
- ඔබට නව කාලසටහන්ගත පටිගත කිරීම සැකසිය හැකිය.
- ඔබට නව සිහිකැඳවුම සැකසිය හැකිය.
-
වර්ග කරන්න
:
ඔබට ලැයිස්තුව සුබෙදිය හැකිය.
පෙරහනය : පෙරහන සකසයි.
මකන්න : ඔබට මැකීමේ ප්රකාරය සැකසිය හැකිය.
මාර්ගෝපදේශය : මාර්ගෝපදේශය දියත් කරන්න.
පරිශීලක මාර්ගෝපදේශය : පරිශීලක මාර්ගෝපදේශය දියත් කරන්න.
යෙදුමෙන් පිටවන්න : යෙදුම පසුබිම තුළ ධාවනයවීම අක්රිය කරයි. - යෙදුම වසා දමයි.
මාර්ගෝපදේශය වෙතින් තෝරාගත් විකාශනයක් උපලේඛනගත කෙරේ
නැරඹීම හෝ පටිගත කිරීම සඳහා එය කාලසටහන්ගත කිරීමට ඔබට දර්ශනයක් තේරිය හැකිය.
-
එබීමෙන් Live TV ධාවනය කරන්න.
-
දුරස්ථ පාලකය මත වන
බොත්තම ඔබා මාර්ගෝපදේශයතෝරන්න.
-
ඔබට අවශ්ය වැඩසටහන තෝරන්න.
ඔබට සජීවී විකාශයක් පටිගත කිරීමට අවශ්ය නම්, පටිගත කරන්න හෝ නරඹන්න බොත්තම ක්ලික් කරන්න.
ඉදිරියට එන වැඩසටහනක් සම්බන්ධයෙන් නම්, සැලසුම් කළ පටිගත කිරීම හෝ සිහිකැඳවීම බොත්තම ක්ලික් කරන්න.
කාලසටහන්ගත පටිගත කිරීම විකාශක විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව වැඩසටහන පටිගත කරනු ලබන නිසා නිවැරදිම පටිගත කිරීමේ කාලය සහතික නොකරයි.
ඩිජිටල් විකාශනය කිරීමට අදාළ වේ.
හස්තීය කාලසටහන්ගත කිරීම
ඔබට දිනය, වේලාව, සහ නැරඹීමට නාලිකාව තේරිය හැකිය නැතහොත් නාලිකා පටිගත කළ හැකිය.
-
එබීමෙන් Live TV ධාවනය කරන්න.
-
දුරස්ථ පාලකය මත වන
බොත්තම ඔබා කාලසටහන් සැකසුමතෝරන්න.
-
හෝ
තෝරා ගන්න.
- හස්තීයව තනන්නතෝරන්න.
- පටිගත කිරීමට හෝ නැරඹීමට දිනය, වේලාව සහ නාලිකාව සකසන්න.
කාලසටහන්ගත පටිගත කිරීමේ දිග අවම වශයෙන් මිනිත්තු 1 විය යුතුය.