සජීවි මෙනුව භාවිත කිරීම
ඔබට TV විකාශ නරඹන විට පහසුවෙන් අදාළ විශේෂාංග භාවිත කළ හැකිය.
දුරස්ථ පාලකයේ බොත්තම ඔබන්න.
දුරස්ථ පාලකයේ බොත්තම ඔබන්න.
-
මාර්ගෝපදේශය
:
ඔබට වැඩසටහන් සහ එක් එක් වැඩසටහනේ කාලසටහන බැලිය හැකිය.
විස්තර බැලීමට, පරිශීලක මාර්ගෝපදේශය දක්වා ඇති සජීවී රූපවාහිනිය භුක්ති විඳින්න මාර්ගෝපදේශය බැලීම හසුරුවන ආකාරය ක්ලික් කරන්න. - නාලිකා : දැනට විකාශනය වෙමින් පවතින විකාශන අන්තරගත ලැයිස්තුවක් බලන්න.
-
කාලසටහන් සැකසුම
:
නියමිත වේලාවට එය නැරඹීම හෝ පටිගත කිරීම කාලසටහන්ගත කිරීමට වැඩසටහනක වේලාව සහ දිනය ඔබට ඇතුළු කළ හැකිය.
විස්තර බැලීමට, පරිශීලක මාර්ගෝපදේශය දක්වා ඇති සජීවී රූපවාහිනිය භුක්ති විඳින්න කාලසටහන් සැකසුම භාවිත කිරීම හසුරුවන ආකාරය ක්ලික් කරන්න. -
පටිගත කිරීම්
:
ඔබට ගබඩා උපාංගය තුළ ගබඩා කළ පටිගත කිරීම් පරීක්ෂා කිරීමට සහ පටිගත කිරීම් වාදනය කිරීමට හැකිය.
විස්තර බැලීමට, පරිශීලක මාර්ගෝපදේශය දක්වා ඇති සජීවී රූපවාහිනිය භුක්ති විඳින්න පටිගත කළ TV වැඩසටහන් වාදනය කිරීම හසුරුවන ආකාරය ක්ලික් කරන්න.මෙනුව දර්ශණය වන්නේ බාහිර ගබඩා උපාංගයක් සම්බන්ධ කර ඇතිවිට සහ පටිගත කළ වීඩියෝව නැරඹිය හැකි නම් පමණි.
නාලිකා ලැයිස්තුවේ සංදර්ශනය වන නාලිකා විකාශක සේවා සැපයුම්කරු විසින් සපයන ලද නාලිකාවල වින්යාසකරණයකි. එමනිසා, විකාශක සේවා සැපයුම්කරු දැනුම්දීමෙන් තොරව එහි නාලිකා වින්යාසකරණය වෙනස් කර ඇති නම්, නාලිකා ලැයිස්තුවේ සංදර්ශනය වන නාලිකා සත්ය TV නාලිකාවලින් වෙනස් විය හැකිය.
නාලිකා ලැයිස්තුවේ සංදර්ශනය කර ඇති නාලිකා තොරතුරුවල බාහිර ඉලෙක්ට්රෝනික වැඩසටහන් මාර්ගෝපදේශ (EPG) සැපයුම්කරුවන් විසින් සපයන ලද තොරතුරු ඇතුළත් වන නිසා, එය සත්ය TV නාලිකාවලින් වෙනස් විය හැකිය.
සාමාන්ය සජීවී විකාශන සේවාව ලබා ගැනීම සඳහා ඔබ ජාල සැකසුම්, කලාප සැකසුම් සහ ස්වයංක්රීය නාලිකා සැකසුම් සම්පූර්ණ කළ යුතුය.
වින්යාස කළ හැකි අයිතම මොඩියුලය මත පදනම්ව වෙනස් වේ.