අන්තර්ජාල නාලිකා නැරඹීම
ඔබට අන්තර්ජාලය හරහා මෙම සේවාව තුළින් තථ්යකාලීන විකාශනයන් නැරඹිය හැකිය.
ඔබට නව අන්තර්ජාල නාලිකා මත වන තොරතුරු දැකීමට හෝ LG Channelsතුළ ඔබ කැමති නාලිකා කළමනාකරනය කිරීමට හැකිය.
ඔබට නව අන්තර්ජාල නාලිකා මත වන තොරතුරු දැකීමට හෝ LG Channelsතුළ ඔබ කැමති නාලිකා කළමනාකරනය කිරීමට හැකිය.
දුරස්ථ පාලකය මත වන
බොත්තම ඔබා LG Channelsතෝරන්න.
දුරස්ථ පාලකය මත
/
බොත්තම් එබීමෙන් ද ඔබට LG Channels නැරඹීමට හැකිය.
බොත්තම ඔබා LG Channelsතෝරන්න.
දුරස්ථ පාලකය මත
/
බොත්තම් එබීමෙන් ද ඔබට LG Channels නැරඹීමට හැකිය.
යෙදුම් මාරු කිරීමකින් තොරව වර්තමාන නාලිකාවලට අදාළ අන්තර්ගතය පහසුවෙන් අත්විඳීමට පරිශීලකයින්ට ඉඩ සලසන ‘අන්තර්ක්රියාකාරී නාලිකා’ සේවාව භාවිතා කළ හැකිය.
අන්තර්ජාල නාලිකා තිරය මත දිස්වෙන උපදෙස් අනූව ඔබගේ තිරය ක්ලික් කිරීමෙන් හෝ ඔබගේ දුරස්ථ පාලකයේ බොත්තම් එබීමෙන් ඔබට ‘අන්තර්ක්රියාකාරී නාලිකාව’ භාවිතා කළ හැකිය.
අන්තර්ජාල නාලිකා තිරය මත දිස්වෙන උපදෙස් අනූව ඔබගේ තිරය ක්ලික් කිරීමෙන් හෝ ඔබගේ දුරස්ථ පාලකයේ බොත්තම් එබීමෙන් ඔබට ‘අන්තර්ක්රියාකාරී නාලිකාව’ භාවිතා කළ හැකිය.
සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.
ඔබ එය භාවිතා කිරීමට පෙර ජාලයට සම්බන්ධ වී පරිශීලක ගිවිසුම් සඳහා එකඟ විය යුතුය.
පොදු පද්ධතිය පිහිටීම, තුළ විකාශන රට සහ සේවා රට එකම විය යුතුය. ඔබ ඉන් කිසිවක් වෙනස් කරන්නේ නම්, ඔබට සේවාව භාවිතා කළ නොහැකිය.
අන්තර්ජාල නාලිකාවක් නරඹන අතර දුරස්ථ පාලකය මත වන
බොත්තම ඔබන්න. ඔබට LG Channelsඇරඹිය හැක.
බොත්තම ඔබන්න. ඔබට LG Channelsඇරඹිය හැක.
සමහර අන්තර්ගතයන් Live TV යෙදුමේ සිට වෙනත් යෙදුමකට මාරු වීමට හේතු විය හැකිය.
සමහර අන්තර්ජාල සේවාවන් මෙම සේවාවට සහය නොදැක්වීමට ඉඩ ඇත.
අන්තර්ජාල නාලිකා සඳහා සජීව ප්රතිවාදන සහ පටිගත කිරීම් ලද නොහැකිය.
විකාශන සමාගමේ පූර්ව දැනුම්දීමකින් තොරව අන්තර්ජාල නාලිකා සේවාව නතර වීමට හෝ වෙනස්වීමට හැකිය.