HDMI-PC සහාය දක්වන ප්‍රකාරය
HDMI-PC සහාය දක්වන ප්‍රකාරය
විභේදනය තිරස් සංඛ්‍යාතය (kHz) සිරස් සංඛ්‍යාතය (Hz)
640 × 350 31.46 70.09
720 × 400 31.46 70.08
640 × 480 31.46 59.94
800 × 600 37.87 60.31
1024 × 768 48.36 60
1152 × 864 54.34 60.05
1360 × 7682) 47.71 60.01
1280 × 1024 63.98 60.02
1920 × 1080 67.5 60
1920 × 1080
(ULTRA HD මාදිලි පමණි)
134.86 119.88
135 120
2560 × 1080 3) 4)
(ULTRA HD මාදිලි පමණි)
66 60
131.74 120
2560 × 14401)
(ULTRA HD මාදිලි පමණි)
182.99 119.99
3840 × 1080 4)
(ULTRA HD මාදිලි පමණි)
66.62 60
137.25 120
3840 × 1600 3)
(ULTRA HD මාදිලි පමණි)
99.41 60
3840 × 2160
(ULTRA HD මාදිලි පමණි)
53.94 23.97
54 24
56.25 25
67.43 29.97
67.5 30
112.5 50
134.86 59.94
135 60
3840 × 2160 1)
(ULTRA HD මාදිලි පමණි)
225 100
269.73 119.88
270 120
4096 × 2160
(ULTRA HD මාදිලි පමණි)
53.94 23.97
54 24
56.25 25
67.43 29.97
67.5 30
112.5 50
134.86 59.94
135 60
4096 × 2160 1)
(ULTRA HD මාදිලි පමණි)
225 100
269.73 119.88
270 120
1) HDMI ගැඹුරු වර්ණය 4K වෙත සැකසූ විට සහාය දක්වයි.
2) HDMI ගැඹුරු වර්ණය ක්‍රියා විරහිතයි වෙත සැකසූ විට සහාය දක්වයි.
3) පුළුල් දෘෂ්ටි අනුපාතය 21:9 වෙත සැකසූ විට සහාය දක්වයි.
4) පුළුල් දෘෂ්ටි අනුපාතය 32:9 වෙත සැකසූ විට සහාය දක්වයි.
සහාය දක්වන HDMI-PC තොට මාදිලිය අනුව වෙනස් විය හැකිය. නිෂ්පාදනය සමගින් සපයන අත්පොත පරිශීලනය කරන්න.