දුරස්ථ පාලක බොත්තම භාවිතය
විවිධාකාර කාර්යයන් වෙත ප්රවේශ වීමට සැකෙවින් ඔබන්න හෝ දුරස්ථ පාලක බොත්තම ඔබාගෙන සිටින්න.
සහිත බොත්තම් සඳහා, කරුණාකර දීර්ඝව ඔබන්න (තත්පරයකට වැඩි කලක් ඔබාගෙන සිටින්න).
-
:
ඔබට සෙට් ටොප් පෙට්ටියේ බලය ක්රියාත්මක/ක්රියා විරහිත කිරීමට හැකිය.
- : සුරකින ලද නාලිකා පරීක්ෂා කරමින්.
-
:
ඉක්මන් පිවිසුම සංස්කරණය තිරය දිස් වේ.
-
:
දුරස්ථ පාලකයේ අතිරේක බොත්තම් සංදර්ශනය කරන්න.
:
තිරයේ අන්තර්ගතය ඇසෙන පරිදි විස්තර කරයි.
(සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.)
-
:
හඬ මට්ටම ගලපන්න.
-
:
රූපවාහිනියෙන් ශබ්දය ක්රියා විරහිත කිරීමට තෝරන්න.
:
ප්රවේශ්යතාව මෙනුවට ඇතුළු වන්න.
-
:
ඔබට නාලිකාව වෙනස් කළ හැකිය.
-
:
නිර්දේශිත අන්තර්ගත පරීක්ෂා කරන්න.
(ඔබ සිටින රටවල් මත පදනම්ව නිර්දේශ කිරීමේ සේවාව ලද නොහැකිවීමට ඉඩ ඇත.)
බොත්තම ඔබගෙන දුරස්ථ පාලකයේ ඉහළ කොටසට කථා කිරීමෙන් ඔබට කටහඬ හඳුනා ගැනීමේ විශේෂාංගය භාවිතා කළ හැකිය. -
:
මුල් මෙනුව සංදර්ශනය කරයි.
:
අවසන් වරට භාවිතා කළ යෙදුම දියත් කරයි.
-
:
ඉක්මන් සැකසුම් මෙනුවට ඇතුළු වේ.
:
සියලු සැකසුම් මෙනුවට ඇතුළු වේ.
-
:
පෙර පියවරට ගමන් කරන්න.
:
මෙනුව වසයි.
- : මාර්ගෝපදේශය දියත් කරන්න.
- : කලින් භාවිතා කළ ලැයිස්තුව සංදර්ශනය කරයි. (සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.)
-
:
ආදාන මූලාශ්රයක් තෝරයි.
:
නිවෙස් ඩෑෂ්බෝඩය වෙත පිවිසෙමින්.
- : එය සෙට් ටොප් පෙට්ටියේ මෙනුව සංදර්ශනය කරයි. (සමහර මාදිලි සහය නොදැක්වීමට ඉඩ ඇත.)
-
:
පටිගත කරන්න දියත් කරන්න.
මාදිලිය අනූව දුරස්ථ පාලක බොත්තම්වල සලකුණු සහ පිහිටීම් වෙනස් විය හැකිය.
Magic Remote භාවිත කිරීම
-
ඔබ Magic Remote පාලකය වමට සහ දකුණට සෙලවූවොත් හෝ රූපවාහිනියට යොමු කරමින් සිටියදී එහි රෝදය හැරවූවොත්, දර්ශකයක් රූපවාහිනී තිරය මත දිස් වනු ඇත.
ඔබ දුරස්ථ පාලකය ඔබට අවශ්ය දිශාවෙන් ගෙන යන්නේ නම්, දර්ශකය ගෙන යාම අනුගමනය කරයි. - ඔබට අවශ්ය ස්ථානය වෙත දර්ශකය ගෙන ගොස් කාර්යය ක්රියාවට නැංවීමට බොත්තම ඔබන්න.
-
කිසියම් කාලයක් සඳහා දර්ශකය භාවිත කර නොමැති නම්, එය නොපෙනී යනු ඇත. දර්ශකය තිරයෙන් නොපෙනී යන විට, Magic Remote එක දකුණට සහ වමට සොලවන්න. එවිට එය යළි-පෙනෙනු ඇත.
ඔබ
/
/
/
බොත්තම් එබුවහොත්, දර්ශකය නොපෙනී යනු ඇති අතර දුරස්ථ පාලකය සාමාන්ය දුරස්ථ පාලකයක් ලෙස ක්රියා කරනු ඇත.
-
ඔබට
/
/
/
බොත්තම්වල මැද ඇති අනුචලනය කිරීමෙන් හෝ එබීමෙන් TV පාලනය කළ හැකිය.
අනුචලනය කිරීම අවශ්ය කරන තිරයක් බැලීමේදී බොත්තම අනුචලනය කිරීමෙන් ඔබට පහසුවෙන් ඉහළට සහ පහළට යා හැකිය.
වීඩියෝවක් නරඹන විට, විරාම තැබීමට/ධාවනය කිරීමට ඔබට බොත්තම එබීමට හැකිය.
දර්ශකය සුමටව ප්රතිචාර නොදක්වන්නේ නම්, එය තිරයේ දාරය වෙත ගෙන යාමෙන් දර්ශකය යළි සැකසීමට හැකිය.
දුරස්ථ පාලකය වැඩ කරන දුර ඇතුළත (මීටර් 10 ක් ඇතුළත) භාවිතා කරන්න.
TV සහ දුරස්ථ පාලකය අතර බාධකයක් තිබේ නම් එය නිසියාකාරව ක්රියා නොකිරීමට ඉඩ ඇත.
පර්යන්ත උපාංග (රැහැන් රහිත රවුටරය, මයික්රෝවේව් උදුන ආදී) මත පදනම්ව සන්නිවේදන අසමත්වීම් සිදුවිය හැකිය.
ඝට්ටන Magic Remote අක්රමවත්ව ක්රියාකිරීමට හේතු විය හැකිය.
Magic Remote භාවිත කරන විට අවට ගෘහ භාණ්ඩ, විද්යුත් උපකරණ හෝ වෙනත් පුද්ගලයන් වෙත නොහැප්පීමට සැලකිලිමත් වන්න.
Magic Remote දර්ශකය වින්යාස කිරීම පිළිබඳ විස්තර සඳහා, පරිශීලක මාර්ගෝපදේශය සැකසුම් පද්ධතිය සූචක විකල්ප බලන්න.