දුරස්ථ පාලකයේ තවත් විශේෂාංග බැලීමට
ඔබගේ TV තිරය මත සංදර්ශනය වෙන බොත්තම් භාවිතා කරමින් ඔබගේ TV වෙත සම්බන්ධ කළ තවත් විශේෂාංග හෝ බාහිර උපාංග පාලනය කළ හැකිය.
-
දුරස්ථ පාලකයේ
බොත්තම ඔබන්න.
- දුරස්ථ පාලකය භාවිතා කරමින් ඔබගේ TV තිරය මත සංදර්ශනය වන තවත් ක්රියාවන් මත වන ඔබ කැමති බොත්තම තෝරන්න.
- ඔබ සජීවී විකාශනයක් නරඹන විට මෙම විශේෂාංග භාවිතා කළ හැකිවනු ඇත.
- මෙම TV විශේෂාංග දැන් ලද හැකිය.
-
ඔබ සජීවී විකාශනයක් නරඹන විට අමතර විශේෂාංග සකස් කළ හැකිවනු ඇත.
විකාශන සංඥා මත පදනම්ව ලබා ගත හැකි විශේෂාංග වෙනස් විය හැකිය.
තවත් ක්රියාවන් මත දිස්වෙන බොත්තම් ආකාරයන්, කලාපය සහ සම්බන්ධිත උපාංගය අනූව වෙනස් වේ.